Posts

Mango town

අපි සරසවියේ මුහුණත ලෙසින් හැගෙන පැරණි පාර්ලිමේන්තු වාස්තු නිමැවුම සිහිගන්වන ගාම්භීර ගොඩනැගිල්ල දෙස මද වේලාවක් නෙත් යොමා බලා සිටියෙමු. ඉනික්බිතිව කාරයෙන් ඉවතට පැමිණ උදෑසන පින්නෙන් ළහිරු කිරණින් ප්‍රමෝදයට පත් වටපිටාව රිසිසේ විදගතිමු. ගමන් විඩාව හිරු දුටු පිණි මෙන් මොහොතින් අතුරුදන් විය.. සරසවි යුවතියෝ පෙළක් දිගු සාය වලින් සැරසී පෙළට ගමන් කරනු පෙනුණි. තවත් මෝටර් රථ පෙලක් සරසවි ගේට්ටුවලින් කාපට් පාර ඔස්සේ පැමිණ අමුත්තන් සේ අපඅසල ඔබ මොබ ඇවිද යන්නට විය, දෙමාපියන් නැදෑ හිතවතුන් සහෝදර සහෝදරියන් සමග මගේ අනාගත මිතුරු මිතුරියන් මෙලෙස නුහුරු නුපුරුදු නැවුම් නැවතුම ඉවකරමින් සිටී. පරිපාලන නිළදාරීන් අපව සුහදව පිළිගෙන ලියකියවිලි භාරදීම සදහා පර්පාලන ගොඩනැගිල්ලේ කවුන්ටර වෙත අපව යොමු කෙරුණි. අම්මාත් තාත්තාත් මල්ලිලාත් මා අසළම විය. කාරය පදවාගෙන පැමිණි හර්සක අයියා වාහනයේ නතර විය. කවුන්ටර වෙත පෝලිමට යන අවස්ථාවේ මට ඉදිරිපසින් මදක් උසමහත කලු පුලුල් නලලකින් යුත්නවක සරසවි සගයෙකු මට මුණ ගැසුනි.  "මම ඕෂධ බණ්ඩාර..රත්නපුරේ ඉදල ආවේ..උඹ කොහෙද මචං.." ඝඹුරු හඩකින් ඔහු මා ඇමතීය.. "මම සදරු .. ගම්පහ මචං.....

ලොව ප්‍රමුඛ පෙලේ E-shopping අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු.

Image
ලොව ප්‍රමුඛ පෙලේ E-shopping  වෙබ්  අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු . Ebatessl.blogspot.com වෙත පැමිණි ඔබව අපි සාදරයෙන් පිලිගන්නවා.ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා සාර්ථකව මුදල් උපයන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තවමත් මුදල් ඉපයීමට සාර්ථක ක්‍රමයක් ගවේෂණය කරන්නෙක් වෙන්න පුළුවන්.කොහොම උනත් මන් දැන් කියන්න යන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ ආරංචියක්.ඒ තමයි Ebates වෙබ් අඩවිය හරහා මසකට රු ලක්ෂයකට වඩා උපයන්නේ කොහොමද කියල. මොකක්ක්ද මේ Ebates කියන්නේ කොහොමද එහෙම සල්ලි ගෙවන්නේ? Ebates කියන්නේ 1998දී ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කල Cashback වෙබ් අඩවියක්.ලෝක ප්‍රසිද්ධ Rakuten ආයතනය තමයි මේකේ මව් සමාගම වෙන්නේ.අපි කව්රුත් දන්න viber කියන්නෙත් මේ Rakuten සමාගමේම තවත් එක් ව්‍යාපාරයක්. ඉතින් මේ Ebates වෙබ් අඩවියෙන් කරන්නේ ebay,aliexpress,amazon වගේ ලොව පුරා පවතින දහස් ගණන් e-shopping වෙබ් අඩවි වලට customersල හොයල දෙන අතරමැදියෙක් විදිහට කටයුතු කරන එක වගේම ලෝකයේ අනාගත ව්‍යාපාර ප්‍රවණතාව වන e-shopping එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මිනිසුන් හ...

Ebates ගැන හැමදේම

Image
Register now ↓ click here