ලොව ප්‍රමුඛ පෙලේ E-shopping අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු.

ලොව ප්‍රමුඛ පෙලේ E-shopping වෙබ් අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු

.


Ebatessl.blogspot.com වෙත පැමිණි ඔබව අපි සාදරයෙන් පිලිගන්නවා.ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා සාර්ථකව මුදල් උපයන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තවමත් මුදල් ඉපයීමට සාර්ථක ක්‍රමයක් ගවේෂණය කරන්නෙක් වෙන්න පුළුවන්.කොහොම උනත් මන් දැන් කියන්න යන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ ආරංචියක්.ඒ තමයි Ebates වෙබ් අඩවිය හරහා මසකට රු ලක්ෂයකට වඩා උපයන්නේ කොහොමද කියල.

මොකක්ක්ද මේ Ebates කියන්නේ කොහොමද එහෙම සල්ලි ගෙවන්නේ?



Ebates කියන්නේ 1998දී ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කල Cashback වෙබ් අඩවියක්.ලෝක ප්‍රසිද්ධ Rakuten ආයතනය තමයි මේකේ මව් සමාගම වෙන්නේ.අපි කව්රුත් දන්න viber කියන්නෙත් මේ Rakuten සමාගමේම තවත් එක් ව්‍යාපාරයක්. ඉතින් මේ Ebates වෙබ් අඩවියෙන් කරන්නේ ebay,aliexpress,amazon වගේ ලොව පුරා පවතින දහස් ගණන් e-shopping වෙබ් අඩවි වලට customersල හොයල දෙන අතරමැදියෙක් විදිහට කටයුතු කරන එක වගේම ලෝකයේ අනාගත ව්‍යාපාර ප්‍රවණතාව වන e-shopping එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මිනිසුන් හුරුකරවීම.මෙහම customersල අලුතෙන් එකතු කරනවට ebay ,aliexpress ,amazon වගේ company වලින් Ebates ලට ලොකු commison එකක් ගෙවනවා.

උදා :
අපි අතරමැදියෙක් විදිහට තව කෙනෙක්ගේ වාහනයක් විකුණලා දෙනවා කියල හිතමු.එතනදී අපිට වාහනේ විකුණලා දුන්නට ලාබයක් ගෙවනවා.Ebates වලදී වෙන්නෙත් ඒ දේම තමයි.eshopping site වලට customersල හොයල දෙනවට ebates site 1ට commision 1ක් ලැබෙනවා.

ඉතින් ebatesල කරන්නේ ඔවුන්ට ලැබෙන ලාබෙනුත් කොටසක් අපි shopping කරද්දී අපිට ආපසු ගෙවීමක්(Cashback 1ක් ) විදිහට ලබා දෙන 1.ඒ වගේම අපි වගේ තවත් අයට ඔවුන්ට  අවශ්‍ය භාණ්ඩ ebates හරහා මිලදීගන්න සැලැස්වීමෙන් අපට තවත් අතරමැදි මුදලක් ගෙවනු ලබනවා.මේකට කියන්නේ තව කෙනෙක්ට refer කිරීමෙන් අදායමක් හොයනවා කියල.

සැ.යු : 
සාමාන්‍යයෙන් අප ebay වගේ site 1ක direct ම register වෙලා භාණ්ඩ මිලදී ගන්න මිලයි ebates site 1 හරහා ebay වගේ වෙබ් අඩවියකට ගිහින් මිලදී ගන්න භාණ්ඩ වල මිලයි අතර කිසිදු වෙනසක් සිදුවෙන්නේ නෑ.





Ebates ආරක්‍ෂිත වෙබ් අඩවියක්ද?


ඔබ දන්නවා නීත්‍යානුකූල ලෙස සාර්ථකව මුදල් උපයන්න පුළුවන් වෙබ් අඩවි වගේම ව්‍යාජ වෙබ් අඩවිත් පවතින බව.ඉතින් අපි කාටත් ඇතිවෙන ප්‍රශ්නෙ තමයි කොහොමද ව්‍යාජ වෙබ් අඩවියක් අදුරගන්නේ කියල.ඒකට කරන්න තියෙන්නෙ බොහොම පහසු වැඩක්.scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලන්න.www.scamadviser.com මෙම අවියට ගොස් ebates.com ලෙස සදහන් කර Check it now ලබාදෙන්න, ඉන් පසු Ebates Site එක ගැන සියලුම විස්තර බලන්න පුලුවන්.


කොහොමද මාසෙකට 120,000 ක් වගේ ලොකු මුදලක් උපයන්නේ?

මුලින්ම කරන්න තියෙන්නේ ඔයාල පහල තියෙන link 1 හරහා ගිහින් register වෙන 1.සාමාන්‍ය වෙබ් අඩවියක register වෙනවා වගේම බොහොම පහසු වැඩක්.ඊළගට කරන්න තියෙන්නේ ebates site 1ට log වෙලා තමන් කැමති eshopping වෙබ් අඩවිය search කරීම.අපි හිතමු ebay කියල.ebay site 1search කරලා "shop now" button 1 click කරන්න.ඊට පස්සේ  ebay වෙබ් අඩවියට sign in වෙන්න.Ebay account 1ක් නැත්නම් register now ගිහින් අලුත් account 1ක් හදල log වෙන්න.හරි දැන් ඔයාලට පේන්න තියෙන්නේ සාමාන්‍ය ebay වෙබ් අඩවියමයි.ඉතින් ඔයාල සාමාන්‍ය පරිදිම shopping කරන්න.මෙහෙම ඔයාල $25ක් සම්පුර්ණ වෙන්න shopping කලාට පස්සෙ Ebates හරහා ඔබට $10ක මුදලක් ආපසු ගෙවීමක් විදිහට ලබාදෙනවා.$25ක භාණ්ඩ එකපාරම මිලදී ගන්න අවශ්‍යත් නෑ.මාස 3ක් ඇතුලත වගේ මේ $25ක් සම්පුර්ණ වෙන්න භාණ්ඩ මිලදීගන්න පුළුවන්.අපි හිතමු පලවෙනි මාසේ $10ක ඊලග මාසෙත්  $10ක අන්තිම මාසේ $5ක වගේ දෙයක් ගත්ත කියලා.එහෙම ගත්තත් අවසානයේ ඔබට මේ $10ක මුදල හිමිවෙනවා.සැලකිය යුතු කරුණ නම් Directම ඔබට ebates site එකේ register වෙන්න පුළුවන් වුනත් $10ක මුදල හිමිවෙන්නේ Link 1ක් හරහා register උනොත් විතරයි.

හරි ඔයාල $25ක භාණ්ඩ මිලදී අරගෙන ebates site එකේ qualified වෙලා ඉවරයි.$10ක මුදලකුත් උපයගත්ත.ඊළගට තමයි හොදම කොටස තියෙන්නේ.ඒ තමයි ඔයාලට පුළුවන් තවත් අයට ebates හරහා භාණ්ඩ මිලදීගන්න හදුන්වා දෙන්න.ඔයාලට ebates site 1හරහා ලබා දෙනවා ඔබටම අනන්‍ය වෙච්ච referral link 1ක්. Facebook,whatsapp,viber වගේ ඕනෑම සමාජජාල මාධ්‍යයක ඔබගේ link 1share කර මිතුරන් දැනුවත් කර ඔවුන්ටත් ඔබේ link 1හරහා $25ක භාණ්ඩ මිලදී අරන් qualified වීමට සලස්වන්න පුළුවන්.මෙහෙම qualified වෙන 1කෙනෙක් සදහා ඔබට $25ක මුදලක් ebates හරහා ගෙවනවා.ඒ මුදල ආසන්න වශයෙන් රු.4000 ක් පමණ.ඔබට මේ වගේ ඕනෑතරම් refer කර $25 බැගින් උපයන්න පුළුවන්.







ඔබ දන්නවා අද අද වෙනකොට මුළු ලෝකයේම  online shopping සදහා ඉතා ඉහල ප්‍රවණතාවක් ඇතිවී තිබෙනවා.මිනිසුන්ගේ කාර්යබහුලත්වය,නිවසටම භාණ්ඩ ගෙන්වාගැනීමේ පහසුව,භාණ්ඩ සොයා ගැනීමට ඇති පහසුව,ඕනෑම වෙලාවක පහසුවෙන් ගනුදෙනු කලහැකිවිම වැනි හේතූන් නිසා බොහෝ දෙනා මේ සදහා හුරුවී සිටිනවා.

හදුන්වාදෙන්නේ කාටද?

ඔබ වටා සිටින දැනටමත් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගන්න අය,භාණ්ඩ ගෙන්වන ව්‍යාපාරිකයන් සහ වෙනත් භාණ්ඩ අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට අවශ්‍යතාව ඇති ඕනෑ තරම් මිතුරන්ට,අසල්වාසීන්ට,හිතවතුන්ට ඔබට Ebates පිළිබදව හදුනවා දෙන්න පුළුවන්.Facebook,Whatsapp,viber වැනී ඕනැම සමාජජාල මාධ්‍යකින් ඔබේ referal link 1 share කර මේ පිළිබද හදුන්වාදීම ඔබට ඉතාමත් පහසුවෙන් සිදුකරන්න පුළුවන්.භාණ්ඩ මිලදී ගැනීමේදී ආපසු මුදලක් ලැබීම,මේ හරහා ව්‍යාපාර අවස්ථාවක් හිමිවීම පහසුවෙන් ආරම්භ කල හැකිවීම නිසා දිනකට දහස්ගනණක් ebates හා එකතුවෙනවා.


සල්ලි අතට ගන්නේ කොහොමද?

Ebates වෙබ් අඩවිය හරහා මුදල් ලබාගත හැකි ආකාර 2ක් පවතිනවා.

                            1-Big fat check ක් හරහා
                            2-Paypal හරහා 

මුදල් ලබාගැනීමේදී චෙක් 1 නිවසටම ලබාගත හැකි වුවත් එය මාරු කරගැනීමේදී විවිධ අපහසුත ඇතිවෙන්න පුළුවන්.මම recommend කරන්නේ paypal  හරහා මුදල් ලබාගන්න කියල.මමත් paypal  හරහා මුදල් අතට අරගෙන තියෙනවා.ලංකාවට මුදල් ලබාගතහැකි ආකාරයට paypal account1ක් හදන්නේ කොහොමද කියල ඔබට පහත video 1න දෙනගන්න පුළුවන්.







මේ ලිපිය හරහා ඔබට Ebates ගැන සම්පුර්ණ දැනුමක්‌ ලැබුන කියල හිතෙනවනම් ඔයාලට පුළුවන්  පහල තියෙන මගෙ link 1න් ගිහින් Register වෙලා $10ක මුදලක් උපයන්න.
.
                                                     ⇩


ඔබට ජය!!!!

                                                       -Sandaru-


                             






Comments

Popular posts from this blog