ලොව ප්‍රමුඛ පෙලේ E-shopping අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු.
ලොව ප්‍රමුඛ පෙලේ E-shopping වෙබ් අඩවියක අතරමැදියෙකු වී මසකට රු.120,000 උපයමු . Ebatessl.blogspot.com වෙත පැමිණි ඔබව අපි සාදරයෙන් පිලිගන්නවා.ඔබ දැනටමත් අන්තර්ජාලය හරහා සාර්ථකව මුදල් උපයන්නෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ තවමත් මුදල් ඉපයීමට සාර්ථක ක්‍රමයක් ගවේෂණය කරන්නෙක් වෙන්න පුළුවන්.කොහොම උනත් මන් දැන් කියන්න යන්න ඔයගොල්ලෝ හැමෝටම සුභම සුභ ආරංචියක්.ඒ තමයි Ebates වෙබ් අඩවිය හරහා මසකට රු ලක්ෂයකට වඩා උපයන්නේ කොහොමද කියල. මොකක්ක්ද මේ Ebates කියන්නේ කොහොමද එහෙම සල්ලි ගෙවන්නේ? Ebates කියන්නේ 1998දී ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ කල Cashback වෙබ් අඩවියක්.ලෝක ප්‍රසිද්ධ Rakuten ආයතනය තමයි මේකේ මව් සමාගම වෙන්නේ.අපි කව්රුත් දන්න viber කියන්නෙත් මේ Rakuten සමාගමේම තවත් එක් ව්‍යාපාරයක්. ඉතින් මේ Ebates වෙබ් අඩවියෙන් කරන්නේ ebay,aliexpress,amazon වගේ ලොව පුරා පවතින දහස් ගණන් e-shopping වෙබ් අඩවි වලට customersල හොයල දෙන අතරමැදියෙක් විදිහට කටයුතු කරන එක වගේම ලෝකයේ අනාගත ව්‍යාපාර ප්‍රවණතාව වන e-shopping එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මිනිසුන් හ...